පුවත් හා විශේෂ අවස්ථා
වර්ෂ 2015 පෙබරවාරි මස 9වන දින වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ විදුහල්පති දුරයේ වැඩ භාර ගත් ආචාර්ය B.D.I.K කරුණාරත්න මහතා තම සේවා කාලය තුල අභියෝගයට අභියෝගයක් වෙමින් , අප්‍රතිහත ධෛර්යයෙන් සිදුකල අමරණිය මෙහෙවරක මතක සටහන මෙසේ දිග හැරෙන වගයි
2025 වසරේ ශාන්ත මරියා විදු මව්ගේ තුරුලට පැමිණි සිගිති කැකුළන් සාදරයෙන් පිලිගැනීමේ උත්සවය පසුගිය දිනකදී (ජනවාරි 30 වන දින) අභිමානයෙන් යුතුව විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලුදෙනා විසින් අති උත්කර්ෂවත් අයුරෙන් පැවැත්වුනි. විද්‍යාල සිසු දරුවන් විසින් තම නව සහෝදර සහෝදරියන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නා ලදී.
පාසලේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් පලදායී ලෙස පවත්වා ගෙන යාම සදහා පාසලට අයත් භුමිය තුළ නව ගොඩනැගිල්ලක් ඉදි කිරිම සදහා පසු ගිය දා මුල් ගල තබන ලදී.
දයාබර මව්නි , පියතුමනි ,
ඔබේ දිවි පුරාවටම
ඔබේ සේවය අප්ට
ශක්තියකි,ධෛර් යකි






