2025 වසරේ ශාන්ත මරියා විදු මව්ගේ තුරුලට පැමිණි සිගිති කැකුළන් සාදරයෙන් පිලිගැනීමේ උත්සවය පසුගිය දිනකදී (ජනවාරි 30 වන දින) අභිමානයෙන් යුතුව විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලුදෙනා විසින් අති උත්කර්ෂවත් අයුරෙන් පැවැත්වුනි. විද්‍යාල සිසු දරුවන් විසින් තම නව සහෝදර සහෝදරියන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නා ලදී.








