ජයග්‍රහණ
මෙවර 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අප රටේ මෙන්ම පාසලේද නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ධජ නැන්වීම සදහා අප විද්‍යාලයේ ඉගෙනුම ලබන ජයිනි හෙසන්යා දියණිය සුදුසුකම් ලබා ඇත. ජයිනි හෙසන්යා දියණියනී ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්....
අප පාසලේ වර්තමාන විදුහල්පති තුමා වන ආචාර්ය බී. ඩී. අයි. කේ. කරුණාරත්න මහතා 2022 වර්ෂයේ පැවති අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයෙන් පළමු ස්ථානය හිමි කර ගන්නා ලදී.වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති B.A.D.I.K. කරුණාරත්න මහතාට උණුසුම් සුභ පැතුම්.






