ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සමරමු අප ගුණ ශාන්ත වූ මේරි 
අපගේ විදුහල් මතා //
ශාස්ත්‍ර කල ශිල්පාදී විද්‍යා 
හිමිකර අප වෙත භාග්‍යා 
සුසිරිත වඩවා යහමග පෙන්වා 
පුබුදු කරනු මැන නිතිනා 
ගුරු දෙගුරුන් වෙත බැතිනේ 
ලැබ ගෙන ඔවදන් පෙමිනේ 
වෙසනෙමු නිති ඔබ සෙවනේ 
වීර විකුම් හෙළ විරුවන් බිහිකර 
දස දෙස කිතු ද ද නංවා 
ජය වේ ! ජය වේ! ජය වේ !
ජය  ජය  ජය  ජය  වේ 
 විදුහල්  මෑණි අපේ 
..........................................