ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

සිසු දරුවන්ගේ සැගවුණු විභව්‍යතා ඔපවත් කරමින් ගුණ නුවනින් සපිරි අභිමානවත් මන පරපුරක් දේශයට දායාද කිරීම

නිපුනතපාදක අධ්‍යාපනය තුලින් නුතන තාක්ෂනය හා අත්වැල් බැදගත හැකි කාලීන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකි දැනුමින් හා සංවේදී බැවින් පරිපුර්ණ අතීත උරුමයක් සුරකින පරිසර හිතකාමී නිර්මාණශීලි දරුවෙකු බිහි කිරීම අපගේ අරමුණ මෙහෙවර වන්නේය