ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාග ජයග්‍රහණ

අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාග ජයග්‍රහණ

අප පාසලේ වර්තමාන විදුහල්පති තුමා වන ආචාර්ය බී. ඩී. අයි. කේ. කරුණාරත්න මහතා 2022 වර්ෂයේ පැවති අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයෙන් පළමු ස්ථානය හිමි කර ගන්නා ලදී.වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති B.A.D.I.K. කරුණාරත්න මහතාට උණුසුම් සුභ පැතුම්.