චාමර ගුරු පියාණනි ඔබට අපේ උණුසුම් සුභ පැතුම්

 

2024 වර්ෂයේ ලංකාවේ සියලුම රූපවාහනී නාලිකා වල විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් ස්වාධීන රූපවාහිනියේ (ITN) සේවයෙන් විකාශය වූ ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍ය යේ සංගීත අධ්‍යක්ෂණය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සුමති සම්මානය අප විද්‍යාලයීය චාමර ගුරු පියාණන් විසින් දිනා ගන්නා ලදී.චාමර ගුරු පියාණනී ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් !!