ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප විදුහල්පති B.D.I.K. කරුණාරත්න මහතා විසින් පාසලට කරන ලද මෙහෙවරක මතක සටහන

වර්ෂ 2015 පෙබරවාරි මස 9වන දින වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ විදුහල්පති දුරයේ වැඩ භාර ගත් ආචාර්ය B.D.I.K  කරුණාරත්න මහතා තම සේවා කාලය තුල අභියෝගයට  අභියෝගයක් වෙමින් , අප්‍රතිහත ධෛර්යයෙන් සිදුකල අමරණිය මෙහෙවරක මතක සටහන මෙසේ දිග හැරෙන වගයි  

You don't have a pdf plugin, but you can download the pdf file.