ගම්පහ
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ මැද පත්තුවේ වටිනාකමින් අනුන නාගරික පරිසරයක පිහිට ඇති පාසලේ නැණ ගුණ පිරි යහපත් පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලින කල කිර්තිමත් මාතෘකාවකි විද්‍යාලයේ අද්යාපන කටයුතු ප්‍රාථමික ද්විතික හා ත්විදික යන අංග යටතේ ක්‍රියාත්මක වේ. 13 වන වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යහාරයකි.එසේම අප පාසල අතීතයේදී රාත්‍රී ඉංග්‍රීසි පාසලක් වූ අතර වර්තන්මනයේදී අප පාසල සිංහල බෞද්ධ පාසලක් ලෙස ක්‍රියාත්මක වේ
සිසු දරුවන්ගේ සැගවුණු විභව්‍යතා ඔපවත් කරමින් ගුණ නුවනින් සපිරි අභිමානවත් මන පරපුරක් දේශයට දායාද කිරීම
නිපුනතපාදක අධ්‍යාපනය තුලින් නුතන තාක්ෂනය හා අත්වැල් බැදගත හැකි කාලීන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකි දැනුමින් හා සංවේදී බැවින් පරිපුර්ණ අතීත උරුමයක් සුරකින පරිසර හිතකාමී නිර්මාණශීලි දරුවෙකු බිහි කිරීම අපගේ අරමුණ මෙහෙවර වන්නේය