ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ශාන්ත මරියාවෙන් ජාත්‍යන්තරයට

ශාන්ත මරියාවෙන් ජාත්‍යන්තරයට

මෙවර 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අප රටේ මෙන්ම පාසලේද නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ධජ නැන්වීම සදහා අප විද්‍යාලයේ ඉගෙනුම ලබන ජයිනි හෙසන්යා දියණිය සුදුසුකම් ලබා ඇත. ජයිනි හෙසන්යා දියණියනී ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්....