එල්.පී. අයි.පුෂ්පකුමාරි , ඉනෝකා ජයසිංහ, එච්.පි. එන් . සුමුදුමාලි යන ගුරුමහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පරිගණක සංගමය ක්‍රියාත්මක වන අතර පරිගණක තාක්ෂණය භාවිතයෙන් සිදුකෙරෙන විවිධ කාර්යයන් වලදී සංගමයේ දායකත්වය ලබාදේ. සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය සදහාද මෙමගින් දායකත්වය ලැබේ
සමාජ හා සංගම්






