ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සිංහල සාහිත්‍ය සංගමය

සිංහල සාහිත්‍ය සංගමය

මංජුලා ජයවර්ධන ගුරුතුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සිංහල සාහිත්‍ය සංගමය මඟින් දරුවන්ගේ භාෂා හැකියාවන් මෙන්ම නිර්මාණාත්මක කුසලතා වර්ධනයට මහගු දායකත්වයක් ලැබේ. දරුවන්ගේ දක්ෂතා ඔපනන්වා ගැනීම සදහා සාහිත්‍ය සමිති පැවැත්වීම සංගමය හරහා සිදුවේ.