වලස්මුල්ලේ දම්සරණි මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ සංගමය මඟින් පාසලේ දරුවන්ගේ මෙන්ම අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම ගුණධර්ම වර්ධනය කිරීම සඳහා මහඟු දායකත්වයක් ලබා දේ.වෙසක් සහ පොසොන් යන ප්‍රධාන පොහොය දිනයන් මුල් කරගෙන පාසලේ සියලුදෙනා ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නිරත වන අතර ඒ සඳහා බෞද්ධ සංගමය ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරනු ලබයි.
සමාජ හා සංගම්






