ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ඡායාරුප සංගමය

ඡායාරුප සංගමය

රුසිත වික්‍රමසිංහ ගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ඡායාරුප සංගමය හරහා දරුවන්ගේ කලාත්මක හැකියාව සහ  නිර්මාණශිලිත්වය වර්ධනයට මහගු දායකත්වයක් ලැබේ . නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් ඡායාරුප කරණයේ යෙදීම පිලිබදව සංගමය හරහා මනා පුහුණුවක් ලබා දේ. පාසලේ විවිධ විශේෂ අවස්ථා ආවරණය වන පරිදි ඡායාරුප ලබා ගැනීම වැනි කාර්යයන්වල  සංගමයේ දරුවන් නිරතවේ.